IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ත්‍රිරෝද රිය පොඩි පට්ටම් වේ

තඹුත්තේගම මල්වානේගමදී ලොරියක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රිරෝද රිය පොඩි පට්ටම් වී මොණරාගල කාන්තාවක්  මරණයට පත් වුවාය.

කුඩා දරුවකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබුහ.

 

 

 



අදහස් (0)

ත්‍රිරෝද රිය පොඩි පට්ටම් වේ

ගමගේ Wednesday, 25 December 2013 10:56 AM

මේවා මෙහෙමම වෙන්න දීලා අනේ හපොයි කියාගෙන හිටියම හරිද? (නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 24 December 2013 05:24 PM

මේ ත්‍රී රෝද රථ සම්පුර්ණයෙන්ම කහහනම් කළ යුතුයි.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 24 December 2013 05:28 PM

අයියෝ මොනවද මේ වෙලා තියෙන්නේ. හිතා ගන්නවත් අමාරුයි.(නදී)

:       0       0

කුමාරි Tuesday, 24 December 2013 06:04 PM

අනේ අපොයි. හැමදාම අහන්න තියෙන්නේ මෙහෙම දේවල්මනේ.(නදී)

:       0       0

උපාලි බණ්ඩාර Wednesday, 25 December 2013 01:58 PM

පාලනය කරගත හැකි වේගයකින් යන්න.විසඳුම එයයි. (ත)

:       0       0

උපාලි බුලත්ගම Wednesday, 25 December 2013 02:28 PM

පාලනය කර ගත හැකි වේගයකින් හැම කෙනාම වාහන පදවනවා (දිල්)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 06:56 PM

අනතුරු දැකලම එපා වෙලා. අද හවස ඇල්පිටිය- පිටුවල පාරත් පැයකට වඩා වාහන ගමන් කරන්න බැරි තරමට තදබදයක් ඇති උනා.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 24 December 2013 07:27 PM

නියම දාවනය කිරීමක්.(නදී)

:       0       0

පාලී Wednesday, 25 December 2013 08:20 PM

අනේ දුප්පතාගේ වාහනේ ත්‍රී වීල් රියදුරු මහතුනේ පරිස්සමින් රිය පදවන්න(දිල්)

:       0       0

රම්සි Tuesday, 24 December 2013 10:50 PM

කුඩු වලට වඩා ත්‍රීවීල් නිසා මිනිස්සු මැරෙනවා.(දිල්)

:       0       0

සලීම් Tuesday, 24 December 2013 11:02 PM

අහිංසක ජිවිතත් එක්ක සෙල්ලම් කරන රියදුරන්ට උපරිම දඩුවම් ලබා දෙන්ඩ (දිල්)

:       0       0

ශාන්ති Wednesday, 25 December 2013 01:25 AM

ආපොයි දෙවියනේ මොනවද මේ වෙන අපරාද. බලන්නකෝ ත්‍රීවිල් එකට වෙලා තියෙන දේ . පුදුම වාහන එළවිල්ලක් නේද ඒක.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site