නාරම්මල මැටියගනේදී බස් රියක් හා ත්‍රීරෝද රියක් ගැටීමෙන් සිව් දෙනෙකු මියගිය බව රෝහල් ආරංචි කියයි.
මාතලේ උකුවෙල වරකන්දවත්තේ පදිංචි මොවුන් පිටරට සිට පැමිණි නෑයකු රැගෙන ඒම සඳහා කටුනායකට ගොස් ආපසු එමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1069
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රීරෝද රියේ ගිය 4 ක් මරුට
වාසනා Tuesday, 18 March 2014 12:38 PM
ත්‍රී රෝද රථය අනාරක්ෂිත වාහනයකි (අ)
මාරිස් Tuesday, 18 March 2014 12:56 PM
මේවා ලංකාවට ගෙන්වන්න එපා.(නදී)
උපාලි Tuesday, 18 March 2014 01:35 PM
බලන්න බස් රථය පාරේ හරි පැත්තේදී ත්‍රිරෝද රථය වැරදී පැත්තේදී එය හප්පා ඇත. මෙහිදී එය එසේ උනත් බොහෝ ත්‍රිරෝද බස් රියදුරන් වැඩි හරියක්ම දෙගොල්ලම එක වගේම වැරදි තමයි කරන්නේ. මොවුනට නිතිය දැඩි කල යුතුය. මොවුන් නැති කරන්නේ අනුන්ගේ අහිංසක ජිවිත නේද. (නදී)
කුමාර රාජකරුණා Tuesday, 18 March 2014 02:01 PM
ත්‍රී රෝද පදවන සමහර අය ඒවා පදවන්නේ ලෝකයේ සුපිරිතම රථය පදවන වේගයෙන්මයි. මේවාට වේග සීමාවක් පැනවිය යුතුවා වාගේම දුර ගමන් සඳහා ඉඩ ලබා නොදිය යුතුයි. එය තම පලාතෙන් පිට වීම වැනි සීමාවක් පැනවිය යුතුයි. මීට පෙර මෙවැනි නීති මාලාවක් පැනවූ විට ඒ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා නිසා එය අකුලා ගත්තා. නමුත් මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාවට පැනවෙන නීතිවලට කවුරු විරුද්ධ වුවත් ඒවා ක්‍රියාත්මක කල යුතුයි. (නදී)
රණතුංග Tuesday, 18 March 2014 02:11 PM
ත්‍රි රෝද රථවල පිටුපස ලියා ඇති ලක්ෂණ වැකි මකා දමා ලිවිය යුතුයි, " මග මරුවා ", " මරුවා සමග වාසේ " කියා. (නදී)
සාලි Tuesday, 18 March 2014 02:27 PM
මොන වාහනේ එල්ලෙනුත් පරිස්සම් වෙන්න ඕනා.(නදී)
මොහාන් Tuesday, 18 March 2014 03:03 PM
තම තමන් නිතරම පරිස්සමෙන් ගමන් බිමන් යනවානම් ඔය වගේ අනතුරු අඩුකරගන්න පුළුවන්.(නදී)