IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රිරෝද රියදුරා පොලිසියේ නම විකුණලා?

කහතුඩුව පොලිසියේ නම විකුණා පොලිසියේ උත්සවයකට අරක්කු බෝතල පහක් ගැනීම සඳහා දීපංගොඩ තල කැරලි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 7000ක් ගත් බව කියන ත්‍රිරෝද රියදුරෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

මෙම කප්පමට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට ද නියමිතය.



අදහස් (0)

ත්‍රිරෝද රියදුරා පොලිසියේ නම විකුණලා?

කිරන් Wednesday, 02 December 2015 05:58 AM

පොලිසිය කරන වැඩම තමයි මේ මිනිස්සුත් ආදර්ශයට අරගෙන තියෙන්නේ (නි)

:       0       0

එරංග Thursday, 03 December 2015 01:48 AM

පොලිසියට කරන දේවල් තමයි ඉතින් මිනිස්සු ආදර්ශයට ගන්නේ (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 02 December 2015 07:09 AM

මේ වගේ මිනිස්සු තමන්ගේ ගෑනිවත් විකුණන් කනවා ඇති මෙහෙම බයක් සැකක් නැතුව හැසිරෙද්දී. (ස)

:       0       0

වසන්ත Thursday, 03 December 2015 08:32 AM

මල්ලි හරි මල්ලි. ඔහොම යමු (නි)

:       0       0

නිමල් Wednesday, 02 December 2015 08:32 AM

ඕවා පොලිසිය කරන සාමාන්‍ය වැඩ නිසයි මිනිස්සු මේවා ආදර්ශයට ගන්නේ (නි)

:       0       0

කුරුවිට Wednesday, 02 December 2015 09:02 AM

පොලිසියේ සමහර මිනිසුන්ට උගන්වන පාඩම් තමයි (ම)

:       0       0

අමල් Wednesday, 02 December 2015 09:02 AM

අනේ මෙහෙමත් මිනිස්සු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site