දුම් පරීක්ෂාව සඳහා රුපියල් 5000ක් අය කරනු ලබන්නේ රෝද හතරේ වාහනවලින් පමණක් බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (23) සවස පාර්ලිමේන්තුවේ දී කීවේය.
ත්‍රීරෝද රථවලින් සහ යතුරුපැදිවලින් එම ගාස්තුව අය නොකරන බව ද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිරෝද/ යතුරුපැදි දුම් බද්දෙන් නිදහස්
පීරිස් Monday, 23 November 2015 10:12 AM
ඕක රෝද අටේ වාහනවලින් අයකරගන්න දැම්මනම් නරකද ? (බ)
රවීන්ද්‍ර ජයසේකර Monday, 23 November 2015 12:36 PM
මේ මුදල් රජයට ලැබෙන්නේ නෑ. 10% විතරයි රජයට ලැබෙන්නේ. (ර)