IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ත්‍රීරෝදේ තිදෙනෙක් මරුවා සමග යයි

මොණරාගල - බදුල්ල මාර්ගයේ කුඹල්වෙලදී ත්‍රීරෝද රථයක් පෙරැළී තිදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (0)

ත්‍රීරෝදේ තිදෙනෙක් මරුවා සමග යයි

අශෝක කටාර් Wednesday, 13 November 2013 05:29 PM

නිකරුනේ ජීවිත මාරයට බිලි වෙනවා. අපරික්ෂාවම තමයි මරණය ගෙන දෙන්නේ (නි)

:       0       0

ශාන්ති Wednesday, 13 November 2013 10:51 PM

මිය ගිය අයට නිවන් සුව පතන්නෙමි . (දී)

:       0       0

අප්පුහාමි Wednesday, 13 November 2013 05:39 PM

අනේ කරුණාකරලා තව විස්තර දාන්න. (නි)

:       0       0

රුපවති Thursday, 14 November 2013 12:35 AM

ලක්මාල් සොයුර හැකිනම් දළුගෝනි කියන්නේ මොනවාද පැහැදිලි කරන්න ..? එලවළුද ..? මියගිය අයට නිවන් සුව ලැබේවා ..! වෙන කිවයුතු දෙයක් නැත හිතට දුකයි. අපේ මිනිසුන් විහින් මැරෙනවා සිංහලයෝ වැනසෙනවා මුළු රටේම තව වසර 10 ක් මෙහෙම මැරුනොත් ..? (දී)

:       0       0

තරංග Wednesday, 13 November 2013 07:07 PM

කීයක් ගිහිල්ලද මේකේ? (නි)

:       0       0

ලක්මාල් Wednesday, 13 November 2013 07:46 PM

මේක 5 දෙනෙක් එක්ක දළු ගෝනි 7 පටවාගෙන ගිහින් කියලා තමයි ආරංචි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site