(දර්ශන ත්‍රිකුණාමලයේ) සිට ත්‍රිකුණාමලයේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා එකට එක්වී පළාත් සභා ලේකම් කාර්යාලයයේදී වෙසක් උත්සවය සැමැරූහ.
නැගෙනහිර පළාත් සභා සභාපතිනිය ඩබ්ලිව් ජී එම් ආරියවතී ගලප්පත්ති මහත්මිය එම වැඩසටහන සංවිධානය කළාය.
පළාත් ආණ්ඩුකාර රියාර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නජීබ් අබ්දුල් මජීට් මහත්වරු ඇතුළු පළාත් සභා ඇමති මන්ත්‍රීවරුන්ගේ ද, පළාත් සභා ප්‍රධාන ලේකම් ඇතුළු අමාත්‍යාංශවල ප්‍රධානීහු ද මේ පින්කමට දායක වූහ.
පින්කම් අතර බත් දන්සලක් ද පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිමලේ වෙසක් සමග ජාතික සමගිය මතුවේ