ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට සඳුදා (5) රාත්‍රියේ ගල් ගැසීමෙන් මැදිරි දොරක වීදුරුවක් කැඩී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
ත්‍රිකුණාමලය හා චීනවරාය අතරදී ගල් ප්‍රහාරය එල්ල කර ඇතැයි කියති.
මේ අතර අද උදෑසන ගාල්ල බලා යමින් තිබූ සමුද්‍ර දේවි දුම්රියේ ගමන් කළ කාන්තාවකගේ මුහුණට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඇය ගාල්ලේ කාන්තාවක බවද වාර්තා වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ත්‍රී‘මලේ දී දුම්රියට ගල් ගහලා
උද්දික Tuesday, 06 September 2016 08:45 AM
දුම්රියට ගල් ගසන අයට වෙඩි තබන්න නිලධාරීන් පත් කලා කිවනේද? කෝ වෙඩික්කරුවන් (ම)
පීරිස් Tuesday, 06 September 2016 09:12 AM
තාම බැරී වුනාද මේ ගල් ගහන අය අල්ලාගන්න? අර අලුතෙන් වියදම් කරලා අරන් දුන් පිස්තෝල , තුවක්කු වලින් මොනවද කළේ? (බ)
ජි නන්දන Tuesday, 06 September 2016 01:02 PM
පීරිස් අපි තාම එ්වා පුහුණු වෙනවා (බ)
දේවි Tuesday, 06 September 2016 06:27 AM
දුම්රියට ගල් ගසන අයට වෙඩිතබන්න නිලධාරීන් පත්කළා කිවනේද (බ)