IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


ත්‍රී‘මලේ උසාවිය ළඟ පොලිස් වෙඩි පත්තුවේ

ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට අද (13) උදේ පොලිස් වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙදෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ.

උසාවිය අසල වෑන් රියක පිරිසක් මත්පැන් බොමින් සිටි බවත් පොලිසියේ රාජකාරියට බාධා කරමින් ඔවුන් ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බවත් වෑන් රිය එතැනින් ඉවත් කරගන්නැයි කියූ විට පොලිස් නිලධරයන් යට කිරීමට උත්සාහ කළ බවත් එම අවස්ථාවේ පොලිසිය වෙඩි තැබූ බවත් 26 හැවිරිදි තරුණයකුට වෙඩි වැදුණු බවත් තවත් අයකු ගැටුමකින් තුවාල ලැබූ බවත් පොලිසිය කියයි.

වෑන් රියදුරා අත්අඩංගුවට ගනු ලැබීය.

වෑන් රියේ සිටි කණ්ඩායම කලවංචිකුඩියේ සිටි පිරිසක් බව කියති.

 

 



අදහස් (0)

ත්‍රී‘මලේ උසාවිය ළඟ පොලිස් වෙඩි පත්තුවේ

තිලංක Thursday, 13 October 2016 09:42 AM

නියමයි....එහෙම තමයි ඉන්න ඕන .... (ම)

:       0       0

අනිල් Thursday, 13 October 2016 10:31 AM

ඔහොම තමයි මුලින් පටන් ගන්නේ...ඔය වගේ අයට කරටිය කැඩෙන්න දෙන්න ඕන...(හේ)

:       0       0

නිමල් Thursday, 13 October 2016 12:32 PM

කොහොමත් දැන් මිනිස්සු බලන්නේ පොලිසිය එක්ක එකට එක කරන්න. හොද වැඩක් කරලා තියෙන්නේ අනිත් අයටත් දැනගන්න එක්ක හොද වැඩක්.....(හේ)

:       0       0

කරූණාරත්න Thursday, 13 October 2016 12:43 PM

තිලංක සහ අනිල් එකගයි ඔබලා සමඟ (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site