ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නිහිදී ජනවාරි මස 3 වැනිදා ආරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න සහ වේග පන්දුයවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක්කිරීමට තීරණය කර තිබේ.
කුමාර් සංගක්කාර සහ චානක වෙලගෙදර ආබාධයන්ට ලක්වීම නිසා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවිය. සංගක්කාරට මාස දෙකකට ආසන්න කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්වීමට සිදුවීමෙන් ඕස්ටේ‍්‍රලියානු එක්දින තරගාවලිය ද අහිමිවේ.
විසිතුන් හැවිරිදි ළහිරු තිරිමාන්න මේ වන විට ටෙස්ට් තරග 7 කදී සාමාන්‍ය 19.84 ක් පමණක් රදවා ගනිමින් ලකුණු 258 ක් රැස්කර තිබේ. දකුණතින් වේග පන්දු යවන 25 හැවිරිදි සුරංග ලක්මාල් ටෙස්ට් තරග 12 කදී කඩුලූ 19 ක් දවාගෙන තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තිරිමාන්න - ලක්මාල් ඕස්ටේ‍්‍රලියා යති
දිනේෂ් Monday, 31 December 2012 02:00 PM
ඔබ හරි ටියුලිප් ..දිල්හාර ඕනමයි (ස)
දිනේෂ් Sunday, 30 December 2012 06:57 PM
ඔබ දෙදෙනාට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
ටියුලිප් Monday, 31 December 2012 04:06 AM
මගේ අදහසේ හැටියට දිල්හාර ප්‍රනාන්දු මේ සංචාරයට සහභාගි වියයුතුම කෙනෙක්. (නි)
නිත්‍යා Tuesday, 01 January 2013 08:55 AM
ජය වේවා !(ස)
සිල්වා Sunday, 30 December 2012 04:56 PM
ඔබ දෙපළට අපේ සුභ පැතුම්! (නි)
සුභාෂිණි Monday, 31 December 2012 09:28 PM
ටියුලිප්ට නම් පිස්සු වගෙයි. කොහොම වෙතත් තිසර ඇතුළත් නොවීම අපටද පුදුමයකි. (නි)