‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (02) පැවැති තරගයෙන් ත‍්‍රිත්ව විදුහල ලකුණු 41-0 ක පහසු ජයක් ලැබීය. ත‍්‍රිත්ව විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24 ක් ලබා සිටියේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ත‍්‍රිත්ව විදුහලට 41-0 ක පහසු ජයක්