තොරතුරු දැන ගැනීමේ පනතට උතුරු පළාත් සභාවේ අනුතැතිය මෙතෙක් නොලැබීම නිසා අද එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකිවූයේ යැයි ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොරතුරු පනත අදත් මැති සබේට නොඑයි
බෙනට් Tuesday, 08 March 2016 02:14 PM
ඡන්දෙට කලින් මහා හයියෙන් ජනතාවගේ පැත්තේ ඉඳන් බලය ගන්න කෑගැහුවට බලය ලැබුනම ඕව සම්මත කරන්න ටිකක් අමාරුයි නේ .. (බ)
ජයම්පති Tuesday, 08 March 2016 03:12 PM
බාලගිරි දෝෂය.(හේ)
කමල් Wednesday, 09 March 2016 05:44 AM
අනේ මන්දා මේවා! (නි)
දුමින්ද Wednesday, 09 March 2016 05:53 AM
යහපාලනයේ බාලගිරි දෝෂය! (නි)
අනිල් Tuesday, 08 March 2016 06:40 PM
දැන් උතුරු පළාතෙන් අවසර අරගෙනද පනත් ගෙනෙන්නේ? මහා ආණ්ඩුවට වඩා බලවත්නේ බලනකොට දැන් උතුරු පළාත් සභාව! සැබෑ වෙනසක්... (නි)
කසුන් Wednesday, 09 March 2016 01:42 AM
මන්ත්‍රීලට දෙන වාහන පර්මිට් එක අහෝසි කරන්නත් පනතක් ගෙනෙන්න. (නි)
ඉන්දික Wednesday, 09 March 2016 02:11 AM
සංශෝධන වගයක් කරන්න ඇති. ඒකයි ප්‍රමාද. (නි)
සුසන්ත Tuesday, 08 March 2016 01:09 PM
මොකද උතුරේ විතරක් අනුමැතිය? අනිත් පළාත් වලිනුත් අනුමැතිය අරන් තියනවද ඔය විදියට? මේ ආණ්ඩුව හරියට කටයුතු කරන්නේ උතුර දැනටමත් වෙනම රටක් වගේනේ. යහපාලන ගිවිසුම අනුව ඉදිරියට ඒක එහෙම වෙන බව අපි දන්නවා, එත් තවම එක රටනේ! (හේ)
වික්‍රම Tuesday, 08 March 2016 01:35 PM
ඔය කීව්වට මෙගොල්ලොත් අර ගොල්ලෝ වගේම තමයි අපට තමයි දෙගොල්ලොම එක එක වෙලාවට එක එක විදිහට පෙනෙන්නේ. එක අපේ වැරැද්ද.(හේ)