තොරතුරු දැන ගැනීමේ පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
මෛත්‍රීපාල සිරිසේන ජනපති පොදු අපේක්ෂකයාව සිටියදී ඉදිරිපත් කළ දින සියයේ වැඩ පිළිවෙළේ දක්වා තිබුණේ 2015 පෙබරවාරි 20 වැනි දා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2015 මාර්තු 20 වැනි දා සම්මත කර ගන්නා බවයි.
අද පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ එම පොරොන්දුවෙන් වසරකට පසුය.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට
අතුල Thursday, 24 March 2016 08:22 AM
ඖෂධ පනතත් ගෙනාවා. මොකක්ද වුණේ? මම නම් කියන්නේ මේවා බොරු වැඩ. (නි)
මුසේන් Thursday, 24 March 2016 05:19 AM
එහෙමහරි ගෙනා එක ලොකු දෙයක් (නි)
සුදේශ් Thursday, 24 March 2016 05:36 AM
දැන් සියළු ප්‍රශ්න වලට විසඳුම් ලැබේවි (නි)
දුමින්ද Thursday, 24 March 2016 05:37 AM
මෙම පනත ප්‍රායෝගික එකක් වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා (නි)