IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තරුණ පිරිසක් සත් ක්‍රියාවක

කාලයක සිට අක්‍රියව තිබු මහවිලච්චිය ග්‍රාමීය රෝහලේ ජල පෙරනය රුපියල් 20,000 ක පමණ වියදමක් දරා අලුත්වැඩියා කරදීමට "එකමුතු වෙමු උදවු කරමු" සංවිධානයේ තරුණ පිරිසක් එක්වූහ.

මේ සම්බන්ධයෙන් ලංකාදීප එසැණට තොරතුරු දැන්වූ කුලරත්න රාජපක්ෂ පැවසුවේ බොහෝ කාලයක් මෙම ජල පෙරනය අලුත්වැඩියා කර ගැනීමට නොහැකිවීම නිසා රෝහලේ වැඩට මෙන්ම රෝගීනට පිරිසිදු ජලය ලබාදීම පවා ගැටළුවක්ව පැවැති බවයි. මෙම සත්ක්‍රියාව සඳහා සහභාගිවූ සියලුම දෙනාට ස්තුතිවන්ත වන බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

MAHAWILACHCHIY20151229A



අදහස් (0)

තරුණ පිරිසක් සත් ක්‍රියාවක

විජිත් Tuesday, 29 December 2015 11:59 AM

යහපත් විද්‍යුත් සන්නිවේදන මාධ්‍යයක් නිසා ජනතාවට හයපතක් මෙන්ම සේවයක් වූ වගයි. මහත්වරුනේ ඔබ සැමට අනෙක වාරයක් ස්තුතියි. (කෞ)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 December 2015 07:09 AM

ඔක්කොම අනුන් කරනකම් බලන් ඉන්නේ නැතුව රෝහලේ කාර්යමණ්ඩලයටත් එකතුවෙලා පොඩි සම්මාදමක් දාල ඔය වැඩේ කරගන්න තිබ්බා නේද ඔයිට කලින්. මෙවැනි සත්ක්‍රියාවකට දායකත්වය සැපයු ඒ තරුණ පරපුරට මගේ ප්‍රණාමය. (ර)

:       0       0

නිසන්ක Tuesday, 29 December 2015 08:21 AM

කුලරත්න මහතාගේ සත් ක්‍රියාව අගය කරනවා (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site