IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තරුණ ජන්‍යමාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිලධාරී මඬුල්ල

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ 2016 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය අද (23) තෝරා පත් කර ගැනිණි.

සභාපති - තරිඳු උඩුවරගෙදර

උප සභාපති - ආදිල් අලි සබ්රි

සම ලේකම්වරු - තරිඳු ජයවර්ධන, උදය කාර්තික්

භාණ්ඩාගාරික - නිරෝෂ් මෛත්‍රී

උප භාණ්ඩාගාරික - හර්ෂණ තුෂාර සිල්වා

කාරක සභිකයෝ - බිඟුන් මේනක ගමගේ, ශාලික විමලසේන,  රජිත ජාගොඩආරච්චි, රෂිනි මෙන්ඩිස්, තුසිත පතිරණ, සුල්ෆර් මොහොමඩ්, ඉඳුනිල් උස්ගොඩආරච්චි, සඳරුවන් අමරසේකර



අදහස් (0)

තරුණ ජන්‍යමාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිලධාරී මඬුල්ල

ජැක්සන් ආරචිපාල Thursday, 24 December 2015 09:28 AM

සතුටුයි! මේ බිහිවූ 188 වැනි ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නේද? තව ජනමාධ්‍යවේදීන්ගේ සංගම් 70 ක් වත් හැදුවොත් අඩුව පිරිමැහේවි. (ස)

:       0       0

මනෝජ් Thursday, 24 December 2015 12:47 AM

පළමුව ආචාර ධර්ම පද්ධතියක් හදාගන්න. හොයන්නේ බලන්නේ නැතුව තොරතුරු මහජනතාවට ලබානොදෙන්න. හැම තොරතුරක්ම අමුඅමුවේ දෙන්න එපා. අපරාධ තොරතුරු රසවත් කතන්දර කරන්න එපා. තොරතුරු යහපත් දෙයට පමණක් රුකුලක් වියයුතයි. රටේ මුලික නීතියට අභියෝග වෙන තොරතුරු වලට ප්‍රමුඛතාවය දෙන්න එපා. අතීත වැරදි ආදර්ශයට ගන්න. වරප්‍රසාද, වරදාන වලට වෘත්තිය පාවා නොදෙන්න. ඔබට ජය! (නි)

:       0       0

කරුණාරත්න Thursday, 24 December 2015 12:54 AM

පාඨකයා ඉල්ලන දේ වෙනුවට පාඨකයා නිවැරදි මඟට යොමුකළ හැකි දේ ඔබ කළයුතුයි (නි)

:       0       0

ටිකිරි Thursday, 24 December 2015 02:16 AM

විද්‍යා සහ තාක්ෂණික දැනුම සහ පර්යේෂණ පිළිබඳ තොරතුරු වාර්තාකරණය ඉතාමත් පහත මට්ටමකයි දැන් ලංකාවේ පවතින්නේ. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, රාජකීය ආසියාතික සමිතියේ ශ්‍රී ලංකා ශාඛාව, වාස්තු විද්‍යා, ඉංජිනේරු සහ නගර නිර්මාණ වෘත්තිකයින්ගේ ආයතන සහ විශ්ව විද්‍යාල සමඟ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ගොඩනඟා ගතහොත් ශ්‍රී ලාංකීය ජනමාධ්‍යය දේශපාලනීකරණයෙන් මුදාගෙන රටේ ඉදිරිගමනට දායක වෙමින් හොඳ ගමනක් යන්න පුලුවන්වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site