
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
25 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට සංගීත විශාරදවරයෙක් ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කළාය.
දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඉකුත් මස 23 වෙනි දින කරන ලද පැමිණිල්ලක් නුගේගොඩ කොට්ඨාස හා ළමා කාන්තා කාර්යාංශය වෙත යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර ඇත.
පැමිණිලිකාර තරුණිය කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය වාර්තාවේ විශේෂ කරුණු යටතේ සඳහන් කර ඇත්තේ " සිදුවූවා යැයි කියනු ලබන සිද්ධිය බැහැර කළ නොහැකි බවත් මානසික විශේෂඥ මතය අනුව පැමිණිලිකාරියට සාමාන්‍ය තත්ත්වයට හැඩ ගැසීමට ( පෙර සිටි තත්ත්වයට) හා ක්‍රියා කිරීමට මෙම සිද්ධියෙන් ඇතිවූ මානසික තත්ත්වය මත අපහසුතාවයට පත්ව ඇත යන්නයි.
.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණියට අතවර කළැයි කියන සංගීත විශාරදට ඇප
m.dammasiri Tuesday, 17 December 2024 06:55 PM
කලා කාරයන්ගෙ කොහොමත් රාගය(රාග තාල නොවේ) අධිකයි.විශාරදයන්ගෙ ඊටත් වඩා වැඩියි!!!!!