IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තරුණයෙක් මරා වෙලට විසි කරලා

පිළියන්දල තුම්බෝවිල වෙල් යායක් අසල නාඳුනන තරුණයෙක්ගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි.

ඩෙනිම් කලිසමක් ඇඳ දකුණු කනේ කරාඹුවක්ද බෙල්ලේ සුදු යකඩ මාල දෙකක්ද වම් කකුලේ වළලු දෙකක්ද පැළඳ සිටි තරුණයා (35) වෙනත් තැනකදී මරා වෙල් යාය අසලට ගෙනවුත් ඈත සිට විසිකරන්නට ඇතැයි පොලිසිය පවසයි.

ඔහු ඇඳ සිටි ටීෂර්ටය ලෙයින් නැහැවී තිබූ බවත් පොලිසිය කියයි. 

DSC00574[1] DSC00574[1]f DSC00604[1] DSC00618[1]

(ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (0)

තරුණයෙක් මරා වෙලට විසි කරලා

බටු Thursday, 05 November 2015 07:26 AM

සම්පත් ඔබ හරි!!! මේක හරියට ජනාධිපති සර්වබලධාරියෙක් උනේ නැහැ කියනවා වගේ දෙයක්. (ස)

:       0       0

ලෝචනා Thursday, 05 November 2015 07:47 AM

මොනවා වුණත්, ඔබ හිතල බලන්න මේ මස 10 තුල මොනතරම් අපරාද වුණෘද කියල යහ පාලනය දැන් තියෙනවද?(ම)

:       0       0

සඳරුවන් Thursday, 05 November 2015 08:04 AM

හැබැයි මහින්දගේ කාලේ ඔහොමදෙයක් උනානම් ඕකට ඔඩර්ස් දීල තියන්නෙත් ගෝඨාභය. (ස)

:       0       0

දුමින්ද Thursday, 05 November 2015 08:08 AM

අපරාධකරුවන්ටනම් යහපාලනය උදාවෙලද? (ස)

:       0       0

හේමන්ත Thursday, 05 November 2015 08:30 AM

අපරාධවලට මහින්දගේ කාලේද මෛත්‍රීගේ කාලේද කියල වෙනසක් නැහැ. දැන් මාධ්‍ය දියුණු නිසා ඉක්මනට ප්‍රචාරය යනවා. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 05 November 2015 08:34 AM

එකත් එකට මේඑකා කල්ට් එකක සාමාජිකයෙක් වෙන්න ඕනැ (ම)

:       0       0

රූපවතී Thursday, 05 November 2015 03:06 PM

ආකල්පමය වෙනසක් වෙන්න නම් ඉතින් එල්ලුම් ගහ ගෙන එන්නම වෙනවා (නි)

:       0       0

රංගන Thursday, 05 November 2015 08:40 AM

හේමන්ත ඇයි ඔච්චර යහපාලනයට කඩේ යන්නේ (ම)

:       0       0

විජිත් Thursday, 05 November 2015 05:20 PM

ලෝකයේ කොහෙත් අපරාධ මිනීමැරුම් සිදුවෙනවා. නමුත් දැන් අපේ රටේ ඒ ප්‍රවණතාවය වැඩිවෙලා. අපිට හැකිනම් අපේ සිත දමනය කරගන්න එදාට අපරාධත් නැතිවේවි (නි)

:       0       0

කෙවින් Thursday, 05 November 2015 09:13 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

පියාන් Thursday, 05 November 2015 09:25 AM

මහින්දගේ කාලේ හැම එකකටම ගෝඨාභය..ගෝඨාභය.. දැන් කව්ද? ඒ කාලේ හැම එකකටම ආණ්ඩුව වග කියන්න ඕනේ නම්..දැනුත් ඒකම තමයි..යහපාලනය ගේනවා කියලනේ ජන්ද කඩා ගත්තේ..සම අපරාදයකම වගකීම ආණ්ඩුවට..හැම එකටම මහින්ද මහින්ද කියල ගැලවෙන්න බැහැ..(ම)

:       0       0

පුලාරා Thursday, 05 November 2015 09:28 AM

මෙම වේගයෙන් පැතිරයන අපරාධ රැල්ලට හේතුව කුමක්ද? (නි)

:       0       0

අනුර Thursday, 05 November 2015 09:41 AM

මොනතරම් ම්ලේච්ඡ ඝාතනයක්ද? (නි)

:       0       0

රණසිංහ Thursday, 05 November 2015 09:58 AM

තමන්ට ඕනෑ ඕනෑ විදිහට අපරාධ කරන්න මිනීමරන්න පුළුවන්ද? දැන් දැන් පුදුම දේවල්නේ සිද්ධවෙන්නේ (නි)

:       0       0

විජයබාහු Thursday, 05 November 2015 11:33 AM

යහපලනයනේ මෙයාල ගණන් ගන්න එපා (ම)

:       0       0

නිවන්තක Thursday, 05 November 2015 06:21 AM

අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

චමී Thursday, 05 November 2015 06:49 AM

යහපාලනය ගජරාමෙට සිද්ද වෙන බව පේනවා. (ස)

:       0       0

ජනිත Thursday, 05 November 2015 07:03 AM

ඇත්ත තමයි... මාරම දෙයක් සිද්ද වෙන්නේ... දැන්නම් ගෝඨාභය හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. (ස)

:       0       0

හේමන්ත Thursday, 05 November 2015 07:09 AM

හැම එකටම යහපාලනය ගාවගන්න එපා චමි (බ)

:       0       0

සම්පත් Thursday, 05 November 2015 07:09 AM

මොන පාලනය ආවත් මේ දේවල් වල අඩුවක් වෙන්නේ නැහැ. මොකද මේ සියල්ල වෙනස් කරනවා නම් මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් කරන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site