IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තොරණකන්දේ ළමෝ පිරිත් කියති

නව වසරට සෙත් පතා සියඹලාගොඩ බටහිර, තොරණ කන්ද රජමහා විහාරස්ථානයේ දහම්පාසලෙහි වයස අවුරුදු 15ට අඩු පිරිමි ළමුන් 18 දෙනෙකු විසින් පිරිත් සත්ගායනයක් සිදු කර ඇත. මාස තුනක පුරුදු පුහුණු වීමකින් පසු ප්‍රථම වතාවට මෙම කාර්යය සිදු කර ඇත.

Aluth-Lesa-pirith-Akuressa-Priyantha-(1) Aluth-Lesa-pirith-Akuressa-Priyantha-(2)



අදහස් (0)

තොරණකන්දේ ළමෝ පිරිත් කියති

ගුණසිරි Friday, 01 January 2016 08:25 AM

සාදු,සාදු සාදු , මෙතැනින් නොනැවතී, දරුවනේ අපි විදසුනුත් වඩමු. (බ)

:       0       0

සුනිල් Friday, 01 January 2016 09:13 AM

තෙරුවන් සරණයි ! පුතාල සියලු දෙනාටම. (කෞ)

:       0       0

ලලිත් Friday, 01 January 2016 11:03 AM

මේ වැනි දරුවන් ටිකක් පිරිත් කියන එක, හමුදුරුවෝ කියනවට වඩා බලගතුයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site