රුපියල් ලක්ෂ 45ක් වටිනා දුම්වැටි කාර්ටන් 850ක් ඩුබායි සිට රුගෙන ආ තරුණ කතක හා තරුණයෝ දෙදෙනෙක් රේගු විශේෂ කාර්ය විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මොවුන් මීට පෙර හත් අට වතාවක් ඩුබායි ගොස් ඇතැයි රේගුව කියයි.
තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට ඉඩ තිබූ බව
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශිය සභාවේ සභිකයින් 32 ගෙන් සභිකධූර 16ක් හිමිකරගැනීමට ජාතික ජනබලවේගය සමත්ව ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභික ධූර 18කින් හතක බලය ලබා ගැනීමට ජාතික ජනබලවේගය සමත්විය. සමගි ජනබලවේගයට අසන හයක්ද, ශ්‍රී ලං
කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් ඉඩමක් වංචා සහගත ලෙස විකිනීයැයි වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා අද අධිකරණයට බාර වූ බව තහවුරු නොවූ පුවත් ව
අනුරාධපුර මහ නගර සභාවේ සභික ධූර 26 න් සභිකධූර 15ක් හිමිකරගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තුර්කි දුම්වැටි රේගු කටේ හිරවේ
ප්‍රභා Wednesday, 25 April 2012 12:11 AM
ගේන්න විකුනන්න ලාභ ලබන්න වෙන කිසිම දෙයක් නැද්ද? අඩු ගාණේ රට ඉදි ටිකක්???
දිනේෂ් Wednesday, 25 April 2012 10:42 AM
අපේ රටේ අය එක පාරින්ම පෝසත් වෙන්න යනවනේ. ඒකයි වැඩියෙන් වරදින්නේ.