තුර්කියේ ඇති වි තිබෙන ගැටම්කාරී තත්ත්වයෙන් එහි සිටින ශී‍්‍ර ලාංකිකයන් කිසිවෙකුටත් හිරිහැරයක් සිදුව ඇති බව මෙතෙක් වාර්තා නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.තුර්කියේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. තුර්කියේ අන්කාරා නගරයේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය සියලූ තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘තුර්කියේ ශ්‍රී ලාංකිකයින්ට හිරිහැරයක් නෑ‘