IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ත්‍රිකුණාමල සෝදිසි මෙහෙයුමෙන් මළ සිරුරු හමුවී නෑ‘

ත්‍රිකුණාමලය සාම්පූර් වෙරළේ සිට කිලෝ මීටර් 20ක් පමණ මුහුදේ මළ සිරුරු කිහිපයක් පාවෙන බවට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාව ඩෝරා යාත්‍රා හතරක් හා ගුවන් හමුදාවට අයත් යානයක් යොදවා දින දෙකක් තිස්සේ සෝදිසි මෙහෙයුමක් කළද කිසිදු මළ සිරුරක් මෙතෙක් සොයා ගැනීමට නොහැකිවූ බව නාවික හමුදාව කියයි.

සාම්පූර් සිට සැතපුම් 20ක් දුරින් මුහුදේ මළ සිරුරු පාවෙන බවට ධීවරයින් පොලිසියට කළ දැනුම් දීමක් අනුව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය.



අදහස් (0)

‘ත්‍රිකුණාමල සෝදිසි මෙහෙයුමෙන් මළ සිරුරු හමුවී නෑ‘

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 07 December 2015 03:16 PM

එක එක ඔත්තු වලට ගිහින් කරදර වෙනවට වඩා හොඳ නැද්ද විමසිලිමත් වෙන එක? (නි)

:       0       0

චන්දි Monday, 07 December 2015 03:41 PM

කිතුල්ගොඩ සොයුරා කියපු දේ සහතික ඇත්ත (නි)

:       0       0

මලික් Monday, 07 December 2015 08:23 PM

මොකක්ද මෙතන වෙන්නේ කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

විජේතුංග Monday, 07 December 2015 10:12 PM

මෙය කාගේ හෝ බොරු ඔත්තුවක්වද්ද? (නි)

:       0       0

අරුණ Monday, 07 December 2015 10:39 PM

මොකක්ද මන්දා මේ වෙන්න යන්නේ? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 08 December 2015 02:24 AM

ඕස්ට්‍රේලියාවේ යන්නවත් ගිය කට්ටියක්ද? (නි)

:       0       0

ඉන්දු Tuesday, 08 December 2015 02:39 AM

අපි ඉවසීමෙන් ඉඳලා බලමුකෝ (නි)

:       0       0

චන්න බුවනක Monday, 07 December 2015 02:15 PM

සත්තු කන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site