
(යොහාන් භාසුර)
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධන සැළසුම් සහ ප්‍රගතිය සමාලෝචනය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාරීත්වය සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවකදී එම තීරණය ගත් බව ද කීය.
ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඒකාබද්ධ ව්‍යාපාරය ලෙස පවත්ගෙන යන තෙල් ටැංකි 61 කින් යුත් එම පද්ධතියේ සියලුම ටැංකිවල තත්වය පරීක්‍ෂා කිරීම, නළ මාර්ගය සැලසුම් කිරීම, යටිතල පහසුකම් අදියර වශයෙන් සංවර්ධනය කිරීම, දේශීය සහ අපනයන කටයුතු සඳහා ඉන්ධන ගබඩා කිරීම සඳහා ටැංකි ඒකාබද්ධ කිරීමට මෙහිදී තීරණය කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
541
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට නැවත අවදානය
පිටරටවැසියා Wednesday, 26 June 2024 04:16 PM
ඈවරයි, දෑවරයි, තුන්-ඈවරයි, කම්මුතුයි, කපෝතියි.
kotiya Thursday, 27 June 2024 01:46 AM
එහෙනම් ඉතින් සල්ලි දීලා අරගෙන ඕක කරගෙන යන්න. කාංචනත් කැමති වෙයි. අපිත් කැමතියි. පිටරට එකෙක් ගන්නවාට වඩා හොද නිසා අනිත් අයත් කැමති වෙයි.
fairoos Thursday, 27 June 2024 12:04 PM
ඕක නිකන් කයිය විතරයි .ඉන්දියන් ඔයිල් සමාගමට දීලා ඉවරයි