තායිලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර කොළඹදී දැන් පැවැත්වෙන ඬේවිස් කුසලාන ආසියානු ශාන්තිකර කලාපීය දෙවැනි කොටසේ ටෙනිස් තරගාවලියේ අද (11) පැවැති යුගල ඉසව්ව ජයගත් තායිලන්ත ක‍්‍රීඩකයෝ තරග 3-0 ක් ලෙස පෙරමුණ ගනිමින් තරගාවලිය ජය ගැනීමට සමත්වුහ. යුගල ඉසව්වේදී දිනේෂ්කාන්ත තන්ගරාජ් සහ අම්රිෂ් ජයවික‍්‍රම පරදවා තායිලන්තයේ සන්චි රටිවටානා සහ වීරපොට් ඩොක්මික්ලි තරග වට 3/0 ක පහසු ජයක් ලැබුහ. දෙරට අතර තරග පහකින් සමන්විත තරගාවලියේ අවසන් කේවළ ඉසව් දෙක හෙට (12) කොළඹ ශ‍්‍රි ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිලන්ත ටෙනිස් ක‍්‍රීඩකයෝ යුගල ඉසව්වත් ජය ගනිති