තඹුත්තේගම මුසල් පිටියේ අත්බෝම්බයක් පිපිරී එක් අයකු මියගිය බව පොලිසිය කියයි.
තැන තැන ඇති ටික් කැබලි යකඩ කැබලි එකතු කර පිළිස්සීම පුරුද්දක් කරගත් බව කියන මොහු (58) පාරෙන් අහුලා ගත් එවැනි දෙයක් පුළුස්සද්දී මිය ගිය බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තඹුත්තේගම පිපිරීමක්
ලක්ෂමන් ජයවර්ධන Sunday, 01 December 2013 12:22 PM
ඇහිදින්න තරම් අත් බෝම්බ තියෙනවා එහෙනම්..?මදුරු වසන්ගත වැනිදේ අවම කරන්න උදව්වකට සමාජ සේවාවක් වශයෙන් ඒ පුද්ගලයාගෙන් වුන සේවාව අගය කරමු. ඔබ මෙවැනි අකල් මරණයකට මතු හසු නොවේවා. නිවන් සුව.(නදී)
චමත් Friday, 29 November 2013 05:27 PM
යකඩ කෑලි පුච්චන්නේ ඇයි ඔහු? (නි)
කුමාරි Friday, 29 November 2013 05:37 PM
මරු ආදා, නැත බාදා. ඒ පාර ගැන සැලකිලිමත් වීම ගොඩක් වටිනවා මම හිතන්නේ.(නදී)
විපුල් Friday, 29 November 2013 06:53 PM
අත්බෝම්බ වලින් අපි ස්වයං පෝෂිතයි. (නදී)