ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 210 දෙනා වහා නිදහස් කරන්නැයි ඉන්දීය මධ්‍යම රජයට බල කරමින් තමිල්නාඩු ධීවරයෝ 5000 කට වැඩි පිරිසක් නාගපට්නම් ප්‍රදේශයේ අද (23) තෙවැනි දිනයටත් සිය උපවාසය කළහ.
මීට සහභාගී වු කතුන් 23 දෙනකු උපවාසසය අතරතුරදී සිහිසුන්ව රෝහල් ගත කළ බවද වාර්ථා වේ.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තමිල් නාඩු ධිවරයෝ උපවාසයක
නුවන් Monday, 23 December 2013 09:36 PM
ඔව් උතුරේ අලුතින් පත්වෙච්ච මහ ඇමති තුමාට ජාතික කොඩිය,ජාතික ගීය පෙන්නන්න බැනේ. ඒ නිසා එයාටම කියන්න ඔය කියන අයව බේරගන්න කියලා.(නදී)
පිටබැද්දර ජයා Monday, 23 December 2013 05:39 PM
සුහද මාරුවකට නම් අපිත් කැමතියි. අපේ කට්ටියව ඉස්සෙලම දෙන්න එතකොට අපි මෙයාලව දෙන්නම් නේද ලලිතා .(නදී)
බන්දුල පෙරේරා Monday, 23 December 2013 06:15 PM
මේ තමිල්නාඩු ධීවර ප්‍රශ්නය හරියට උපක්‍රමශීලිව කළමනාකරණය කලානම් උතුරත් තමිල්නාඩුවත් අතර තියෙන මේ සම්බන්දය කඩල දෙගොල්ලෝ එදිරිවාදීන් කරන්න පුළුවන් පහසුවෙන්. තමිල්නාඩු ධීවරයෝ මංකොල්ල කන්නේ උතුරේ ධිවරයින්ට අයත් සම්පත්. උතුරු පළාත් සබාවට මේ ප්‍රශ්නයේ වගකීම කර ගැස්සුවනම් ඌරාගෙ මාළු ඌරාගෙ පිට උඩම තියලා කපන්න තිබුනා.(නදී)
සජී Monday, 23 December 2013 06:43 PM
උතුරු පළාත් සභාවේ අය මේගැන කටක් අරින්නේ නැහැ, තමිල්නාඩු කාරයෝ බොරු උපවාස කරන්නේ, යුද්දේ අන්තිම කාලේ කරුණා නිධිත් මාරාන්තික උපවාසයක් කළා එ/සී යන්ත්‍ර 2ක් ළඟ තියාගෙන, කුෂන් මෙට්ටයක් උඩට වෙලා, වටේ හිටපු සමහර අය ලංකාවට බනිනවා, සමහරු අඩනවා පැය දෙකතුනකින් මිනිහා නැගිටලා යන්න ගියා, ඔන්න ඔහොමයි එයාලගේ උපවාස..(අ)