IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තාබුගලට ඇප

(රෝෂන් තුෂාර)

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන  රුපියල් මිලියන හැත්තෑවක්  වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි  අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය අද(27) නියෝග කළාය.

අයි ඩබ්ලිව්  එස් හෝල්ඩින් සමාගම කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පසුගිය 22වැනි දින රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරුට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරිණි.



අදහස් (2)

තාබුගලට ඇප

අරවින්ද මොනරවිල Monday, 27 May 2024 06:29 PM

ඇතුලට ගියාට වැඩිය ඉක්මනින් එලියට ආවා, ඒ මිලියන හැත්තෑවක් වංචා කල නිසා පොල් ගෙඩි දෙකක් හොරකම් කෙරුවා නම් අඩුම ගානේ මාස තුනක් ඉන්න වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙයි නීතිපති දෙපාර්තමේන්තුවෙයි ඉන්න කම්බ හොරු ලොකු හොරුන්ව රකිනවා.

:       0       15

Kalpa Monday, 27 May 2024 08:19 PM

මේ රටේ නීතිය සාධාරණව ඉටු වෙනවා කියල කවුරු හරි හිතන් ඉන්නවා නම් ඒක බොරුවක් කියල දැනගන්න හොඳම උදාහරණයක් මේ.පොල් ගෙඩියක් අඹ ගෙඩියක් හොරකන් කරන මිනිස්සුන්ට හිරේ තපින්න වෙන්නයි මේ වගේ කෝටි ගණන් හොරකම් කරන තක්කඩින්ට ඇප ලැබෙන විදියයි මොකක්ද කියල හොයල බැලුවනම් තේරුම් ගන්න පුළුවන් .

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site