තැපැල් සේවකයෝ විරෝධයේ

(යොහාන් භාසුර)
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් මුහුණදී සිටින ගැටලුවට විසඳුම් දෙන ඉල්ලමින් එම දෙපාර්තමේන්තුවේ පිරිසක් තැපැල් මූලස්ථානය ඉදිරිපිට අද (4) විරෝධතාවක් පැවැත්වූහ.
‘සියලුම පත්වීම් වහා ස්ථිර කරනු, තැපැල් සම්පත් සුරකිමු සහ තැපැල් ස්ථානාධිපති පුරප්පාඩු වහා පුරවනු’ ආදි පාඨ සටහන් කළ පුවරු රැගෙන එහිදී තැපැල් සේවකයෝ විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් සේවකයෝ විරෝධයේ
kotiya Thursday, 04 July 2024 06:23 PM
මෙන්න මේක නම් පුද්ගලීකරණය කළ යුතුම ආයතනයක්. කිසිම දෙයක් හරියට කරන් නැති කිසිම වැඩක් කරන් නැති කාලකන්නින්ගෙන් පිරිලා තියෙන්නේ. පවත්වාගෙන යන එක අන්තිම පාඩුයි...