IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තැපැල් සේවකයෝ එක්වර ලෙඩ වෙති

උසස්විම් හා ඉල්ලිම් දහක් දිනා ගැනිමේ අරමුණින් තැපැල් සේවකයේ බ්‍රහස්පතින්දා මැදියම් රැයේ සිට සිකුරාදා මැදියම් රැය දක්වා වර්ජනයක යෙදන බව වෘත්තිය සමිති පවසයි.

ඔවුන් ලෙඩ නිවාඩු වාර්තා කර ඇතැයි ද වාර්තා වේ. 

IMG_20151113_085025[1] IMG_20151113_085032[1]

ජායාරූප- ප්‍රසාද් රුක්මාල්



අදහස් (0)

තැපැල් සේවකයෝ එක්වර ලෙඩ වෙති

ලංකා Friday, 13 November 2015 05:05 AM

කොහොමත් ඔය සේවාව අඩාල තමයි. තව අඩාල වෙන්න දෙයක් නැහැ. (ස)

:       0       0

මනෝජ් Friday, 13 November 2015 05:08 AM

කුරියර් සේවාව තවත් දියුණු වෙන්න හොඳ වැඩක්. (ස)

:       0       0

රොමියෙල් Friday, 13 November 2015 05:47 AM

රාජ්‍ය ආයතනත් රාජකාරී මට්ටමින් විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ සේවය යොදාගත්තානම් මේගොල්ලෝ සදහටම ලෙඩ වුනත් අවුලක් නැහැ. (ස)

:       0       0

සමී Friday, 13 November 2015 05:51 AM

ඔය මිනිස්සුන්ට බොරුවට ලෙඩ නිවාඩු. අපිට ඇත්තටම ලෙඩක් හැදුනත් නිවාඩු නෑ. (ස)

:       0       0

දහම් Friday, 13 November 2015 07:03 AM

උතුරු නැගෙනහිර හර්තාල්. (ස)

:       0       0

දිල් Saturday, 14 November 2015 10:29 AM

කියන තරම් ලේසියෙන් එස්එම්එස් සහ ඊමේල් යොදා ගන්න පුළුවන් වුනා නම් අද ලංකාව මෙතන නෑ.බොරුවට මිනිස්සුන්ට බනින්න එපා.එයලාටත් ප්‍රශ්න තියෙනවා.විසඳන්න පාලකයෝ මැදිහත් නොවෙන කොට සේවකයෝ ලෙඩ වෙනවා තමා....(බ)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Friday, 13 November 2015 09:35 AM

එයාල හැමදාම ලෙඩ. ඕක නියන්න දෙයක්ද? ඉතින් අර කියනවා වගේ අපිටනම් ඕනිම නෑ දැන්. (ස)

:       0       0

ඒකනායක Friday, 13 November 2015 09:40 AM

දීර්ඝ කාලයක් වැඩ කළ උප තැපැල් ස්ථානාධිපතිවරුන් රැසකගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමේ සැලැසුම මෙවරවත් විසඳුවොත් තමා හොඳ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site