
(මහින්ද නිශ්ශංක)
තැපැල් දුම්රිය අද (8) හා හෙට (9) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන නමුදු තැපැල් සේවක වැඩ වර්ජනය නිසා තැපැල් මැදිරිය ඉන් ඉවත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
කොළඹ කොටුව සිට බදුල්ල සහ ගාල්ල දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය දෙකේ තැපැල් මැදිරි දෙකක් අමුණා ඇති බවත් තැපැල් ලිපි, පාර්සල් ප්‍රවාහනය කිරීම සහ ලිපි පාර්සල් තේරීම් කටයුතු සඳහා මෙම තැපැල් මැදිරි වෙන් කර තිබේ.
කොළඹ කොටුවෙන් රාත්‍රි 8.30 ට බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියත් පස්වරු 6.45ට ගාල්ල තැපැල් දුම්රියත් ගමන් ආරම්භ කෙරේ.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් දුම්රියෙන් තැපැල් පෙට්ටිය ගලවයි