මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූවනට ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී හා රාජගිරිය මැතිවරණ මහාලේකම් කාර්යාලයේදී අනිද්දා (18) උදේ 8.30 සිට 12 දක්වා පහසුකම් සලසා ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් ඡන්දෙ අන්තිම දවස බදාදා
රාජු Monday, 16 September 2013 08:13 PM
දම්මගේ අදහසට මමත් එකගයි. රට ඉන්න අයටත් ඡන්දෙ දණ්ඩ ක්‍රමයක් හදන්ඩ.(අ)
ද සිල්වා බෙර්ලින් Tuesday, 17 September 2013 04:00 PM
රට ඉන්න අපි එවන විදේශ විනිමය හොදයි. නමුත් අපට තැපැල් ඡන්ද අයිතිය දෙන්න බැහැ. ඡන්දය දීම පුරවැසියන් සතු මානුෂික අයිතියක් (නි)
රොෂාන් ප්‍රනාන්දු Monday, 16 September 2013 11:10 PM
ඔයගොල්ලෝ ආණ්ඩුවට බයද , පෑන තියනකම් බයවෙන්න එපා. පත්තර වලට සියලු දේශපාලුවෝ බයයි.(නදී)
ධම්ම Monday, 16 September 2013 05:52 PM
මැතිවරණ කොමසාරිස්තුමනි, රට රැකියා කරන අයටත් තැපැල් ඡන්ද දාන්න ක්‍රමවේදයක් හදා දෙන්න බලන්න (නි)
රොෂාන් ප්‍රනාන්දු Monday, 16 September 2013 07:18 PM
මොන ඡන්ද තිබුණත් විශිෂ්ට ජයක් ලැබෙයි (නි)