මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 5,66,823 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එච්.මොහොමඩ් මහතා පවසයි.
තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්පත් 6,28925 ක් ලැබැණු බවත් ඉන් 62,102ක් ප්‍රතික්ෂේපවූ බවත් ඒ මහතා සඳහන් කරයි.
අගොස්තු මස 3, 5 හා 6 දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් ඡන්දය දෙන්න ලක්ෂ පහ හමාරක්
විමුක්ති Thursday, 23 July 2015 07:39 AM
ඔය ලක්ෂ පහෙන් තුනක්ම යහපාලනයට ඔන්න මම අද කිව්වා කියලා හිතාගන්න (ම)
දුමින්ද Thursday, 23 July 2015 07:57 AM
බඩට වඩා රට ගැන සිතා ජන්දය දෙවි (ම)
ගුණසේකර Thursday, 23 July 2015 12:14 PM
සුදුස්සන් පත්කර ගැනීමට ඔබලාට ප්‍රඥාව පහළ වේවා...(බ)