IMG-LOGO

තැපැල් ගාස්තු සංශෝධනයට ඉල්ලීමක්

(සුජිත් හේවාජුලිගේ )

තැපැල් ගාස්තු වහාම සංශෝධනය කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට  නිර්දේශ ඉදිරිපත් කර ඇත.

ගාස්තු වැඩි නොකළ හොත් තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑම දුෂ්කර වනු ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.

කඩදාසි හිඟය නිසා බැංකු සහ වෙනත් ආයතන වලින් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන ලිපි ප්‍රමාණයද විශාල වශයෙන් අඩු වී ඇතැයි වාර්තා වේ.

පාඩුව අවම කර ගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතියකට එක් දිනක් වසා තැබීමටද  රජයට  නිර්දේශ ඉදිරිපත්වී ඇත.



අදහස් (3)

තැපැල් ගාස්තු සංශෝධනයට ඉල්ලීමක්

Sas Sunday, 05 June 2022 04:14 PM

ලෝකයේ වෙනත් බොහෝ රටවල තැපැල් සේවය කරන්නේ පුද්ගලික අංශය විසිනි.එම රටවල තැපැල් සේවය ඉතාමත් කාර්යක්ෂම ය.

:       0       1

nila Sunday, 05 June 2022 05:40 PM

කරුණාකර පුද්ගලීකරණය කරන්න.

:       0       1

sisira Sunday, 05 June 2022 10:39 PM

පාඩු ලබන තැපැල් දෙපාර්තමේන්තුව රජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතට පත්කරමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 388 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 270 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site