ඉන්දියා අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයන් බේරා ගැනීමට රජයට නිසි වැඩපිළිවෙළක් නැතැයි කියමින් වෙන්නප්පුව තෝප්පුව පාලම අසලදී ධීවරයෝ දෙතුන් සියයක් මාර්ගය හරස් කර උද්ඝෝෂණයක් ඇරැඹූහ.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෝප්පු ධීවරයෝ වීදි බසිති
දිසා Wednesday, 18 December 2013 12:50 PM
පුළුවන් කෙනෙක් කියන්න මේ ගැන ආණ්ඩුවට තියෙන විකල්පය මොකක්ද කියලා. (නදී)
ප්‍රමුඛ. Wednesday, 18 December 2013 03:58 PM
මීට වසර තුන හතරකට පෙර මෙබඳු ප්‍රශ්න මතු වුයේ නැත. රට තුල අන්‍ය ජාතීන්ට සහ ආගම් වලට හිරිහැර සිදුකිරීම,මානව හිමිකම් නොසලකා හැරීම යන කරුණු හේතු කොට අසල්වැසි රටවල හොඳ හිත පලුදු වී ඇත. මේ නිසා මෙවැනි ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට තිබෙන ඉඩ කඩ ඇහිරී තිබේ. මේ නිසා දැන්වත් අසල්වැසියා සමග හොද හිත වර්ධනය කල යුතුය. නැතිනම් මේවට වන්දි ගෙවීමට සිදුවන්නේ අහිංසක ධීවරයන්ටය. චීනයට ධීවර සම්පත නෙලා ගැනීමට සාගරය බදු දීමෙන් අපට මුහුණ පාන්නට සිදුවන ගැටළු මේවා බව තේරුම් ගත යුතුය.(නදී)
විමුක්ති. Wednesday, 18 December 2013 04:18 PM
දෙමව්පියෝ දරුවන්ගේ දේපොළ උකස් කරලා නය ගත්තම දරුවෝ තමයි දුක් විදින්නේ. අපේ සාගරය මසුන්. සඳහා චීනයට ,ජපානයට බදු දී ඇත. අපේ ධීවරයින්ට දෙවියන්ගේම පිහිටයි.(නදී)
කැලුම් Wednesday, 18 December 2013 04:19 PM
කෝ මේ බන්දුල , අන්න වෙන්නප්පුවෙත් පාර හරස්කරලා බනින්න බනින්න.(නදී)
අමිල කටුනායක Wednesday, 18 December 2013 05:05 PM
ඔය උද්ඝෝෂණය නිසා මමත් හිරවුනා.(නදී)