(කේ. බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක තාප්පයෙන් පැනීමට යාමේදී තාප්පය කඩා වැටීමෙන් තාප්පයටම යටවී පුද්ගලයකු අද (17) දින අළුයම මියගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා අදාල කර්මාන්ත ශාලාවේම රැකියාවේ නිරත පුද්ගලයකු බවත් අළුයම් කාලයේදී තාප්පයෙන් පැන කර්මාන්ත ශාලාවට ඇතුළුවීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රැවන්වැල්ල හුඹස්වෙල ජනපදය පදිංචිකරුවකු වන 24 හැවිරිදි පුද්ගලයෙකි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තාප්පයෙන් පනින් ගිහින් තාප්පයටම යටවේ
sam Tuesday, 18 July 2023 12:14 PM
මූ ගේට්ටු වලින් ,දොරවල් වලින් ඇතුල්වෙලා පුරුදු එකෙක් නෙමෙයි .වඳුරු ගණයට අයිති එකෙක් .නිකන් කෙලවගෙන