IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘තුන් හෙළ ජන ගී කල්ලිය‘ ජාත්‍යන්තර සම්මාන 03 ක් හිමිකර ගනියි

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ ' තුන් හෙළ ජන ගී කල්ලිය" , තායිලන්තයේ පැවති අන්තර්ජාතික ජන සංගීත සහ ජන නර්තන තරගාවලියේ දී , සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගෙන  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

 මෙම තරගාවලිය තායිලන්තයේ දී ඉකුත් 13 සිට18 දින දක්වා ලෝකයේ රටවල් 11 ක , කණ්ඩායම් 15 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

අන්තර්ජාතික " ලොයි කර්තොන්ග් " නමින් මෙම තරගාවලිය තායිලන්තයේ හැදින්වෙන අතර , එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ තුන් හෙළ ජන ගී කල්ලිය , හොදම ප්‍රසාංගික කණ්ඩායම , හොදම දේශීය ඇදුම් නිර්මාණය  සහ තරගාවලියේ වීරයා යන සම්මාන වලින් පිදුම් ලබා  තිබුණි .

තුන් හෙළ ජන ගී කල්ලිය සාමාජිකයන් 43 දෙනෙකුගෙන් සමන්විත වන අතර , ඔවුන්ගේ නර්තන , ගායනා සහ බෙර වාදන පිළිබඳ දක්ෂතා , මේ තරගාවලිය පුරා අන්තර්ජාතික වශයෙන් ඇගැයීමට ලක් වූ බව මෙම කණ්ඩායමේ නායක පසිදු පහළමැදගම මහතා පැවසීය .

 

             



අදහස් (3)

‘තුන් හෙළ ජන ගී කල්ලිය‘ ජාත්‍යන්තර සම්මාන 03 ක් හිමිකර ගනියි

සමන් විමල් Thursday, 21 November 2024 02:21 PM

අපගේ ගෞරවණීය ආචාරය පුදකර සිටිමු .

:       0       5

RanjithT Thursday, 21 November 2024 06:17 PM

සුබපැතුම්. අපිට හරිම ආඩම්බරයි.

:       0       0

සශි සිල්වා Friday, 22 November 2024 05:18 PM

මේවත් නවත්තයිද දන්නේ නෑ…? සින්හල ගතිය වැඩියි කියලා…

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site