කොළඹ කොටුවේ සම්බුද්ධාලෝක විහාරය ඉදිරිපිට දී පොලිස් කැරැලි මර්දන බස් හතරක් ඉලක්ක කැරගෙන තුන් වසරකට පෙර මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගැනීමට කොටියකුට ආධාර හා අනුබල දුන්නැයි කියන ජයබාලනී ජනර්ථන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් මුදා හැරිණි. ඔහුට එරෙහිව නීතිමය ක්‍රියා අවසන් බව නීතිපති අධිකරණයට දැන්වීය. එම ප්‍රහාරයෙන් පොලිස් සාමාජිකයන් ඇතුළු 14 දෙනෙක් මරුමුවට පත් වූහ. අනු දෙනෙක් තුවාල ලදහ.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුන් වසරකට පසු කොටියා එළියේ
SURANGA Saturday, 21 January 2012 10:45 AM
මේක තමයි යුක්තිය
නදීකා Thursday, 19 January 2012 11:59 PM
සරත් ෆොන්සේකා තාම හිරේ