මූල්‍ය කඩා වැටීමකට ලක්ව ඇති සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් (සී අයි එෆ් එල්) ආයතනයේ මුදල් තැන්පත්කරුවන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ලිප්ටන් වටරවුමේදී අද පැවැත්විණි.
ආයතනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව හේතුවෙන් සියලු තැන්පත්කරුවන්ගේ තැන්පතු ආපසු ගෙවීම පැහැර හැරීම නිසා ඔවුන් මෙසේ විරෝධය පෑමට එක්ව සිටි අතර ඔවුන් නව නගර ශාලාවේ විශේෂ රැස්වීමක් ද පවත්වා එතැන් සිට පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක් ද පැවැත්වූහ.
රජය මැදිහත් වී ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සාධාරණ විසදුමක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැන්පතු ඉල්ලා ලිප්ටන් වටරවුමේ
විමල් Monday, 16 September 2013 08:41 PM
තණ්හාය ජායති සෝකෝ (නි)
සුදු Monday, 16 September 2013 10:36 PM
අපරාදේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ටිකටත් මහබැංකුවේ ලොක්කෝ ටිකය් කාර්යමණ්ඩලයේ හොරු ටික්යි ඒකතු වෙලා වැඩේ දුන්න (අ)
මොහාන් Tuesday, 17 September 2013 01:06 PM
මම ලක්ෂ 17ක් දාලා තිබුණා. බොහොම අමාරුවෙන් ඒක ගත්තේ ගිය අවුරුද්දේ.මම නූලෙන් බේරුනේ. (නි)
පුබුදු Monday, 16 September 2013 05:46 PM
මහා බැංකුව මොනවද කළේ එතකොට? (නි)
උපාලි Tuesday, 17 September 2013 01:28 AM
මහබැංකු කට්ටිය මුල්‍ය ආයතන අධීක්ෂණය කරනවා නේද? ඒකට වෙනම අංශයකුත් තියෙනවා නේද? සමහරවිට 'අංශ බාග' වෙලා ඇති. අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාල වහන්න නම් පුදුමාකාර දක්ෂතාවයක් තියෙන්නේ. (නි)
රකිත් Tuesday, 17 September 2013 08:11 AM
අගවිනිසුරුතුමිය නෙරපා හැරීමේ ප්‍රීතිය නිමිත්තෙන් පාටි දාපු ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ට දැන් සල්ලි ලැබිලද? අනේ පව්. (නි)
වරුණ Tuesday, 17 September 2013 08:21 AM
අගවිනිසුරුතුමිය ගෙදර ගිය සතුටට කිරිබත් කාලා රතිඤ්ඤා පත්තු කරපු කට්ටියට නැවතත් අගවිනිසුරු නිල නිවස තියෙන බෞද්ධාලෝක මාවතට ඇවිල්ලා නැවත කිරිබත් උයන්න කියමු.එතකොට සල්ලි ලැබේවි.ගෝල්ඩන් කී එකේ සල්ලි තැන්පත් කරපු අයටත් වන්දි දුන්නනේ? (නි)