IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තානාපතිවරුන්ගෙන් දේශපාලන වැඩ ගත්තාදැයි ජීඇල්ගෙන් අහයි

හිටපු විදේශ ඇමැති ජී ඇල් පීරිස්ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දෙපැයකට ආසන්න වේලාවක් ප්‍රශ්න කර කටඋත්තර ලියා ගත්තේය.

ඔහුගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ විදේශ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් කැඳවා දේශපාලනයට යොදා ගත්තැයි කියන සිද්ධියක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.



අදහස් (0)

තානාපතිවරුන්ගෙන් දේශපාලන වැඩ ගත්තාදැයි ජීඇල්ගෙන් අහයි

ලකි Tuesday, 24 November 2015 04:20 AM

මෙවැනි නාස්තින් පිළිබඳ මහජනයා දැනුවත් කළ යුතුයි. නීතිය කාටත් පොදු විය යුතු සේම මොවුන් සම්බන්ධයෙන් ද නීති රීති ක්‍රියාත්මක විය යුතුය. (ම)

:       0       0

වංශපාල Monday, 23 November 2015 03:41 PM

ඕක අහන්න ඕන දෙයක්ද.? (ර)

:       0       0

හෆීල් Tuesday, 24 November 2015 11:31 AM

මෙවැනි ප්‍රශ්න කිරීමේ අවසානය කුමක්ද? දැන් මාස 10ක කාලය පුරා කී දෙනක්, අවස්ථා කීපයකදී මෙවැනි ආකාරයට සීතල කාමරවල තියාගන ප්‍රශ්න කරලා තියෙන්නේ? (ර)

:       0       0

මරික්කාර් Monday, 23 November 2015 05:54 PM

මම නම් කියන‍්නේ මේ ප්‍රශ්නය මෙතැනින් නවත්වමු කියලයි (නි)

:       0       0

ඇසළ Tuesday, 24 November 2015 01:03 AM

මේ වගේ වැඩ වලින් මට නම් පෙනෙන්නේ රජයේ තිබෙන නොහැකියා සහ පළපුරුද්දක් නොමැතිකමයි. දෙවි පිහිටයි රටේ ජනතාවට! (නි)

:       0       0

උපුල් Tuesday, 24 November 2015 08:14 AM

ලංකාවේ ඉන්න කිසිම වැඩකට නැති දේශපාලකයෝ (බ)

:       0       0

රොක්සි Tuesday, 24 November 2015 01:47 AM

ඔවු ඉතින්, පහුගිය කාලේ කෙරුණු මගඩි එළිවෙනවට සමහරු කැමති නැහැනේ! (නි)

:       0       0

ගමගේ Tuesday, 24 November 2015 03:02 AM

ඇත්ත. එහෙම ප්‍රශ්න කරන්න ඕනෑ. ඒවා ඒ විදියට වෙන්න ඕනෑ. මේ දේවල් ගැන අපි කලබල වෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 23 November 2015 01:49 PM

එපා වෙලා තියෙන්නේ දැන්නම්. ප්‍රශ්න විතරයි . පිළිතුරු නැහැ. ඉතින් මේවා හොයා හොයා යන එකෙන් ඇති පලක් තියේද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site