IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තැන්පත්කරුවෝ බැන ගනිති

ගෝල්ඩන් කී නඩුවට සහභාගී වී අධිකරණයෙන් පිටතට පැමිණි තැන්පත්කරුවන්  දෙපිරිසක් අතර අද උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

 



අදහස් (0)

තැන්පත්කරුවෝ බැන ගනිති

සම්පත් Thursday, 18 June 2015 06:49 AM

වෙඩි තණ්හාව විනාශයට මුල මෙයාලගේ සල්ලි ලැබුනත් පොලිය නොමිලේ ලැබෙන නිසා මුදලේ කාලයේ වටිනාකම අඩුවෙලා නඩුවලට වියදම් කරපු ඒවා සැලකුවම තවත් වටිනාකම අඩු දැන්වත් රජය බැංකු ගැන විශ්වාසය තබමු (බ)

:       0       0

මාලි Friday, 19 June 2015 04:24 AM

රටේ වෙන හැම සිදුවීමකටම රජය වගකියන්න ඕනේ , එක රජයේ වගකීම ,(ම)

:       0       0

මාලි Friday, 19 June 2015 04:32 AM

එදා අපිට හිනාවුණා සල්ලි දැම්මට. අද ලැබෙන ගාන මදි කියලා රජයට බනිනවා. අපි නම් තැන්පත්කරුවෝ. අපිට මේකත් ලොකු දෙයක්. ඉතිරි ටිකත් අපි ගන්නවා. ඊළඟ ඡන්දෙන් අපි පොරොන්දුව ගන්නවා.මහින්ද අපි ගැන බලපු නැති නිසා එයාව ගෙදර යැව්වා. මේගොල්ලෝ කියපු පොරොන්දුව ඉටුකරමින් ඉන්නවා (නි)

:       0       0

මොහාන් Thursday, 18 June 2015 07:01 AM

මොකුත් නැතුව ඉන්නවට වඩා 41% ගන්න එක හොඳ නැද්ද? මෙතන වෙලා තියෙන්නේ මේක නෙමේ , ශිරාණි මහත්මිය පන්නල කිරිබත් කාපු අය කැමති නැහැ මේ ආණ්ඩුවෙන් මේ ප්‍රශ්නේ විසඳනවට. කොතලාවල මහත්මිය හැංගිලා ඉන්නේ කාගේ හයියටද? ගිය ආණ්ඩුවෙන් මේ ඔක්කොමල්ලව රැවට්ටුවා. දැන්වත් මොලේ ඇතුව වැඩ කර ගන්න. (නදී)

:       0       0

සෙනරත් Thursday, 18 June 2015 07:42 AM

මොහාන්, මොකුත් නැතුව නිකන් ඉන්නද මිනිස්සු බැංකු වල සල්ලි දමන්නේ? බොරුවට පුම්බලා පෙන්වන පුද්ගලික බැංකුවල සල්ලි දමනවාට වඩා ආණ්ඩුවේ බැංකුවක ඔය සල්ලි ටික දාලා තිබුනා නම් අද 100% ම ආපසු ලැබිලා නේද? හොරුන්ගෙන් බේරෙන හැටි මිනිස්සු දැනගන්න ඕනෑ. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 18 June 2015 07:55 AM

පුදුමයි ඔතනින් නැවතුන එක (නි)

:       0       0

නිශාන් Thursday, 18 June 2015 07:57 AM

මොහාන්, හැම එකටම පහුගිය ආණ්ඩුවට බනින එක නවත්වලා යථාර්ථය දකින්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site