රබර් කම්හලට එරෙහිව හයිලෙවල් පාර අවහිර කරමින් උද්ඝෝෂණය කළ බව කියන හතලිස් අට දෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විසින් අවවාද කැර මුදා හරිනු ලැබුහ.
එම පිරිස අතර කාන්තාවෝ හත් දෙනෙක් ද වුහ.
තුන්නාන ප්‍රදේශයේ යළි සාමය පවතින නමුත් ගැමියෝ තැන තැන රැදී සිටිති.පොලීසිය ද සිටී.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුන්නානේ 48 ක් මුදා හැරෙති
සඳුන් Sunday, 16 March 2014 03:12 PM
අවවාද දෙන්න හරි මිනිහා. (දී)
රොකී Sunday, 16 March 2014 08:22 PM
එහෙම කියන්න එපා, සඳුන්. කුණු අතුගාලා බිම පිරිසිදු කරන්නේ කොස්සෙන්. ඒක මොන තරම් අපිරිසිදුද කියන එක කවුරුත් දන්නා දෙයක් නේ? (නදී)
සත්‍යයා Monday, 17 March 2014 05:13 AM
ශරාකි "කොස්ස" කිව්වේ බිම අතුගාන අදහසින් නෙවෙයි නේද? (නදී)
සමන්ති Monday, 17 March 2014 06:15 AM
අලුත් කොස්සෙන් හොදට අතුගැවේ. නමුත් පරණ කොස්සේ කුණු තිබුනොත් කුණුද ගැවේ.(නදී)