IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තන්තිරිමලේ ආලෝක පූජාව

විල්පත්තු බටහිර මායිමේ ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරයේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව විජය පුවත්පත් සමාගම මෙවර ද පවත්වයි.

  11 වැනි  ආලෝක පූජාව පැවැත්වෙන බව විජය පුවත්පත් සමාගම තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියනට දැහැට් වට්ටියක් පිළිගන්වා අද සැළ කළේය.

ලංකාදීප පත්‍රය මෙම පිංකමෙන් තන්තිරිමලය පුද බිමට පමණක් නොව මුළු තන්තිරිමලයටම ආලෝකයක් වීයැයි නාහිමියෝ කීහ.



අදහස් (0)

තන්තිරිමලේ ආලෝක පූජාව

ප්‍රනීත් Monday, 26 May 2014 09:33 AM

විල්පත්තු බටහිර මායිමේ පිහිටි ඓතිහාසික තන්තිරිමලේ පුදබිම වාර්ෂිකව ආලෝකවත් කිරීම විජය පුවත්පත් සමාගම කරන මාහැගි පුන්‍ය කර්මයකි. මෙම ඡායාරෑපයේ සිටින තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන් සහ කැබැල්ලෑවේ ධම්මබුද්ධි හිමියන්ට දීර්ගායු ආරෝග්‍යා සම්පත්තියත් මාගේ පාද නමස්කාරයත් වේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site