IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තදබදය නැති කරන්න පිටවීම් දොරටු වැඩි කරයි

අද පස්වරු 1 පමණ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තදබදය අවසන් වූ බව එහි ප්‍රකාශකයෙක් කියයි.

ඇතුළුවීමේ දොරටුවක් පිටවීමේ දොරටුවක් ලෙස යොදා ගනිමින් පිටවීමේ දෙරටු තුන, හතරක් දක්වා වැඩි කළ බවත් ඔහු පවසයි.

මෙම මාර්ග ඉතිහාසයේ වැඩිම වාහන ගණනක් ධාවනය වු දිනයත් වැඩිම ආදායමක් ලැබූ දිනයත් අද විය හැකි බව දැනගන්නට ඇත. එහි සංඛ්‍යාලේඛන ගණනය කෙරෙනුයේ පැය 24 කට වරක් බවත් කියති.



අදහස් (0)

තදබදය නැති කරන්න පිටවීම් දොරටු වැඩි කරයි

ශෙල්ටන් Thursday, 24 December 2015 09:01 AM

රනිල් මහත්තයෝ, මහින්ද වගේ නොමිලේ යන්න දෙන්නකෝ. (ස)

:       0       0

ප්‍රනාන්දු Thursday, 24 December 2015 12:25 PM

මෙම පාරේ යන අය මහින්ද හිටපු ජනාදිපති තුමාට පින් දිය යුතයි. (ර)

:       0       0

විජේසුන්දර Thursday, 24 December 2015 02:12 PM

මහින්ද මහතාට පින් දියයුතුයි (නි)

:       0       0

නිලුක Thursday, 24 December 2015 03:57 PM

නරකද මේකටත් අයකරන ගාස්තු වැඩිකළා නම්? (නි)

:       0       0

නාලක Thursday, 24 December 2015 11:32 PM

ඔහොම යන ගමන් මහින්ද මොනවද කළේ කිය කියා බැන බැන යන්නත් අමතක කරන්න එපා... (නි)

:       0       0

විපුල් Friday, 25 December 2015 02:20 AM

ඇයි මහින්ද ඕකෙන් හොරකමි කළා කියලා කියන්නේ නැත්තේ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site