IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තොණ්ඩමන්ගේ මන්ත්‍රීවරයෙක් පිල මාරු කරයි

ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රාජදොරේ මහතා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වන බවට ලියුමක් එවා ඇතත් තමා එය තවම දුටුවේ නැතැයි  ආරුමුගම් තොණ්ඩමන් මහතා කියයි.

මන්ත්‍රී කමින් අස් නොවු රාජදොරේ මහතා දිගම්බරම්ගේ ජනතා වතු කම්කරු සංගමයට එකතුවීමට යතියි වතුකරයේ ආරංචි කියයි.



අදහස් (0)

තොණ්ඩමන්ගේ මන්ත්‍රීවරයෙක් පිල මාරු කරයි

යසින්ත Thursday, 08 August 2013 06:25 PM

සියල්ලම අයින් වෙන්නද දැන් ඕනෑ. (නි)

:       0       0

rajeah Thursday, 08 August 2013 06:53 PM

බිමත් කම නිසා අපරාදේ තරුණ ජීවිත අකාලේ නැති වෙනවා (අ)

:       0       0

rajeah Thursday, 08 August 2013 06:53 PM

බිමත් කම නිසා අපරාදේ තරුණ ජීවිත අකාලේ නැති වෙනවා (අ)

:       0       0

මුරුගේසු Thursday, 08 August 2013 08:28 PM

තොන්ඩමන් කලේ එයාගේ සීය කරපු දේවල් නෙමේ ,තමන්ට සැප,කමකරුවට දුක.තොන්ඩමන් කරන්නේ සම්පුර්ණ කම්කරුවා රැවටීමක්, අනිත් අයත් හෙට අනිද්දට කොහේ හරි යාවි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site