IMG-LOGO

තාජුඩීන් නඩුවට පරිගණක විස්තර ඉල්ලයි

ගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන අංශයේ පවත්වාගෙන ගිය අභ්‍යන්තර දත්ත ජාල පද්ධතියේ සීපීයූ පරිගණක උපාංගය පෙන්ටියම්ස් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයාට යවා 2012 මැයි 16 දින සවස 6 සිට පසුදා උදේ 6 දක්වා ලැබුණු හා ලබාගත් දුරකථන ඇමතුම් ගැන වාර්තාවක් ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගය කළේය.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවකදී එම නියෝගය ලබාදී ඇත.



අදහස් (0)

තාජුඩීන් නඩුවට පරිගණක විස්තර ඉල්ලයි

පිටබැද්දර ජයා Monday, 05 September 2016 09:08 AM

ඒ අල්ලපනල්ලේ සී පී යු එකත් අතුරුදහන් කියයිද දන්නේ නැහැ.? (ර)

:       0       0

සිරි Monday, 05 September 2016 09:10 AM

මෙය හතරබීරි අපබ්‍රන්සයක් බව තාක්‍ෂණය ගැන අවබෝධයක් ඇති අයට නම් වැටහෙනු ඇත. පොදුවේ ගත්විට මෙවන් විකාර තේරුම් ගත නොහැකි ජනතාව මුළා කිරීමට හැකිවීම අවාසනාවකි.(අ)

:       0       0

ජස්ටින් Monday, 05 September 2016 09:09 AM

එකටත් ගේම් එක දීල ද දන්නේ නැහැ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 623 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site