IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තංගල්ලේ නීතීඥවරු තාවකාලිකව වැඩ අත්හරින්න ඒකමතික තීරණයක

අනීෂා මානගේ

කොරෝනා වයිරසය පැතිරයාම පාලනය කිරීමට කරන සහයෝගයක් වශයෙන් අද(29) දින සිට නඩු කටයුතුවලට පෙනී නොසිටීමට තීරණය කළ බව තංගල්ල නීතීඥ සංගමයේ ලේකම් ප්‍රදීප් රාජපක්ෂ මහතා පවසයි.

තංගල්ල නීතීඥ සංගමයේ නීතීඥවරු 45 දෙනකු මෙලෙස අද(29) සිට මැයි මස 11 වැනිදා දක්වා නඩු කටයුතුවලට පෙනී නොසිටින බවට ඒකමතිකව තීරණය කළ බව තීතීඥ ප්‍රදීප් රාජපක්ෂ මහතා කීය.



අදහස් (3)

තංගල්ලේ නීතීඥවරු තාවකාලිකව වැඩ අත්හරින්න ඒකමතික තීරණයක

de silva Wednesday, 29 April 2020 08:52 AM

දැන්වත් නඩුවලට ඉදිරි දින දෙනකොට උදේ වරුවේ විභාග කරන නඩු සහ සවස් වරුවේ විභාග කරන නඩු කියල කොටස් දෙකකට බෙදන්න.. එතකොට ජනතාවට උදේ ඉදන් හවස් වෙනකම් නිකරුනේ උසාවිය තුල රැදී සිට්මට අවශ්‍ය නැහැ... එහම උනහම බොහෝවිට උසාවියේ රැඳී ඉන්න ජනතාවගෙන් භාගයක් අඩු වෙනවා. එය උසාවියේ රාජකාරි කරන නිලධාරීන්ගේ වැඩ වලට ලොකු පහසුවක්... කොරෝන මර්ධනයට එය පිටුවහලක්, ජනතාවට පහසුවක්, බලධාරියෝ මොකද මෙවැනි සරල ක්‍රියා මාර්ග ගන්නේ නැත්තේ? ඔය ඉඩන් නඩු වැනි දේවල් හවසට දමාගන්න පුළුවන්....

:       0       0

Amal Kurukulasuriya’s Wednesday, 29 April 2020 09:01 AM

හොදයි.

:       0       3

rama Wednesday, 29 April 2020 10:37 AM

අනේ පුළුවන් නම් දිගටම වැඩ කරන්නේ නැතුව ඉන්නකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site