තංගල්ල ධීවර වරායේ බහුදින යාත්‍රා හතරකට ගිනි ඇවිලී ඇතැයි ධීවරයෝ කියති.
පොලිසිය හා ගිනි නිවන අංශ ගින්න නිවීමට උත්සාහ ගනී.
මුහුදේ නවතා ඇති යාත්‍රාවක් ද ගිනි ගනී.
(ඡායාරූප එස් ගලප්පත්ති සහ හේමසිරි ලන්දගේ)
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තංගල්ලේ ධීවර යාත්‍රා හතරක් ගිනි ගනී
ලලිත් - එස්.එල් Monday, 26 May 2014 04:23 PM
ගිනි අරන් ද ? ගිනි තියලද ? අනේ මන්දා විනාශමනේ වෙන්නේ.(නදී)
සරත් බංඩාර Monday, 26 May 2014 05:01 PM
මේවා ඉතින් ඇවිලෙන ගින්නට පිදුරු දැමිමක් වෙන්න පුළුවන් (නදී)
රාජිත Monday, 26 May 2014 07:33 PM
නෑ නෑ ෆිනෑන්ස් එකෙන් අලුත් ඒවා ගන්න පුලුවන් මේවා පරණයි.(නදී)
අජන්ත Tuesday, 27 May 2014 02:25 PM
දැන් බෝට්ටුත් රක්ෂණය කරලා තියෙන නිසා බය නැහැ. (ස)
තාරක Monday, 26 May 2014 09:40 PM
සුවර් එකටම.. පෞද්ගලික පලිගැනීමක් (අ)
සරත් බංඩාර Tuesday, 27 May 2014 12:07 AM
උපුල් ඉතින් බෝට්ටුවට ගිහින් ගින්න නිවල හනික වරෙන් (නදී)
රූපවතී Tuesday, 27 May 2014 12:39 AM
මේ අර ඊයේ පෙරේද ස්වීට්සර්ලන්තෙන්. එක්කෙනෙකුට අරන් දීල තිබුණ එකත් ඔතන ගිනි ගත්තද දන්නේ නැහැ ..? (ස)
රූපවතී Tuesday, 27 May 2014 12:42 AM
ඕකනම් කරලා තියෙන්නේ ජයලලිත එවපු කෙනෙක් ..? අද පෙෂර් වැඩිවෙලා ඉන්න ඇති ..? ඉන්න හොඳ වැඩක් කරන්නම් කියල තමයි ඔය ගිනි තියල තියෙන්නේ ..? නැතිනම් ඕක ගිනිගන්නේ අපේ යාපනේ පැත්තේ. හරි විදියට බැලුවොත් ..? එත් මෙහෙ අදම ගිනි ගත්තේ ..? (ස)
ගැමුණු Tuesday, 27 May 2014 01:58 AM
මේක නම් දිය යටින් ගිනි ගෙන ගිය වැඩක්. බොහොම සූක්‍ෂම විදියට කරල තියෙන්නෙ. (නදී)
කැනඩා දිසා Tuesday, 27 May 2014 04:35 AM
සෙල්ලම් පිස්තෝලයාගේ..ඒරියා එක ..පොඩ්ඩක් හිතන්නකෝ ...(නදී)
සිල්වා Monday, 26 May 2014 03:14 PM
දැන් ඉතින් මේකටත් රජයට විරුද්ධව උද්ඝෝෂණය කරයි. (නදී)
මලික් Monday, 26 May 2014 03:28 PM
මේ පළාතේ බලවතුන් ගේ ගිනිකෙළි වලින් ආපු ගිනි පුපුරක් ධීවර යාත්‍රා වල වැදෙන්න ඇති. (නදී)