මිනීමැරුම් නඩුවකට සැකපිට ඇප මත සිටින ‘උක්කුවා‘ නම් පුද්ගලයකු අද (26) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
උක්කුවා ඇතුළු තිදෙනකුට සතියකට වරක් තංගල්ල පොලිසියේ පෙනී සිට අත්සන් කිරීමට යාමට නියම කර ඇති බවත් එසේ අත්සන් කර ආපසු යමින් සිටියදී තංගල්ල නගරයට ආසන්නයේදී මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
මොවුන් ගමන් කරමින් සිටි ත්‍රී රෝද රියේ මග හරස් කොට නැවතූ මෝටර් රථයකින් බැසගත් පිරිසක් ත්‍රී රෝද රියේ පිටුපසට වෙඩි තබා පළා ගොස් ඇතැයිද උක්කුවා එම ස්ථානයේම මරුමුවට පත්ව ඇතැයිද අනෙක් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද පොලිසිය පවසයි. එම තිදෙනාම මිනීමැරම් නඩුවක විත්තිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තංගල්ලේ උක්කුවාගේ කෙරුම් ඉවරයි
වසන්ජය Sunday, 26 July 2015 07:44 PM
අපේ රටේ මිනිස්සු සතියකට මිනී කියක් මරනවද ? (ම)
සනත් ඉන්දික Sunday, 26 July 2015 01:25 PM
කෝ තාමත් කවුරුත් මේ කුණු ගොඩ මහින්දගේ වත්තට විසිකරලා නැහැනේ. හැමෝම බලන් ඉන්නේ මහින්දගේ වත්තට හැම කුනු ගොඩක්ම විසි කරන්නනේ (නදී)