IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තාක්ෂණ නගර හතරක් නම් කරයි

සරසවි  අධ්‍යාපනය අහිමි  හා  පාසල්  අධ්‍යාපනය හැර  යන දරුවනට තොරතුරු  තාක්ෂණය පදනම්  කරගත්  රැකියා  අවස්ථාව උත්පාදනය කරන බව විදුලි  සංදේශන හා ඩිජිටල්  යටිතල පහසුකම්  ඇමැති  හරින්  ප්‍රනාන්දු  මහතා  අද (01) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ  පැවැති මාධ්‍ය  හමුවක දී  පැවසිය.

'රටක්  දියුණූ කළ යුත්තේ  හරි  ක්‍රම වේදයකටයි. ගමේ  සිරිතට  ණය අරන්  ලෝකේට  පෙන්න ගෙයක්  හඳනවා  වගේ  රටක් දියුණූ  කරනන්න බැහැ'. ඒ  සඳහා  නිශ්චිත ප්‍රතිපත්ති හා  සැලසුම්  ඕනෑ. ඉලක්ක ගත විදියට  සංවර්ධනය කරන්න අවශ්‍ය  බව ඔහු කීහ.

කොළඹ,නුවර,ගාල්ල හා  යාපනය තොරතුරු  තාක්ෂණ නගර හතරක්  ඉදි කිරිම සඳහා  යෝජනා  වී ඇති බව හෙතම වැඩිදුරටත් කීවේය.

DSC_3409 DSC_3458



අදහස් (0)

තාක්ෂණ නගර හතරක් නම් කරයි

බදුල්ලගේ Tuesday, 02 February 2016 03:46 PM

එතකොට බදුල්ලට නැද්ද? බදුල්ලෙන් ඡන්දේ විතරද ඕනි? (බ)

:       0       0

ප්‍රියාන් Tuesday, 02 February 2016 03:26 AM

ඉන්දියන්කාරයින්ට රස්සා දෙන්න නම් එපා. (නි)

:       0       0

ඔසී Monday, 01 February 2016 04:03 PM

ජයවේවා! ඔහොම යමු (නි)

:       0       0

මොරවක Monday, 01 February 2016 05:56 PM

හොඳයි හොඳයි.... (නි)

:       0       0

ජානක Tuesday, 02 February 2016 05:05 AM

ජය වේවා (ම)

:       0       0

ජයවික්‍රම Monday, 01 February 2016 11:02 PM

අර මාධ්‍යවේදීන්ට දෙනවා කියපු ස්මාට් ෆෝන් ගැන දැන් කතාවක් නැහැනේ. (නි)

:       0       0

සිරිමල් Tuesday, 02 February 2016 12:49 AM

කොහොමත් ඔය නගර හතරෙහි තාක්ෂණ මධ්‍යස්ථාන තිබෙනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site