
(අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමෙන් බැංකු තැන්පතු වලට කිසිම බලපෑමක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (26)දැනුම් දුන්නේය.
එම නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කිසිදු ලාංකිකයකු අනිසි බියක් ඇති කරගත කරගත යුතු නැතැයි ද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී සඳහන් කළේය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26)පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් තැන්පතු වලට කිසි ප්‍රශ්නයක් නෑ
surath Monday, 26 June 2023 09:01 PM
මෙතෙක් බොහොම දේවල් සිදුවුණේ ඔය විදිහට... එසේ වුවත් රට දැන් බංකොළොත්...
Bamunuarachchi Monday, 26 June 2023 10:31 PM
ඒක අපි දන්නවා බිලියන ගණන් ණය ගත්ත යහළු මිත්‍රයෝ බංකොලොත් බාවය ප්‍රකාශ නොකරපු උන්ගේ ණය බොල් ණය කරලා අපේ තැන්පතු වලට කෙලින්න ආවොත් ඔහෙට හොම්බෙන් යන්න වෙන බව ඔහේ දන්නවා නේද? උන්ගේ ඉඩකඩම් ගැහැණු විකුණලා හරි බැංකු ණය ගෙවන්න කියන්න.
chandima Tuesday, 27 June 2023 06:27 AM
බලපෑමක් නම් නැහැ තමයි. ඒත් එක ගෙඩිය අරන් හතරට කපලා කෑල්ලක් දුන්නා වගේ තමයි වෙන්නේ...?
Nimal Tuesday, 27 June 2023 09:59 AM
අනේ හැබැයි. කාලකන්නි දේශපාලුවන් යටතේ අපේ ඉතුරුම් බෙහෙවින්ම අවප්‍රමන වුනා. දැන් අපෙ අර්තසාදක අරමුඩල්වලත් එම දසවම ලබන්නයි යන්නෙ. හැතිකරේ ජාරපක්ෂ හොර නඩෙ මෙහෙයවීම තොරගත්තෙත් ඒ්කයි.