IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශක සහය ගැනීමට අනුමැතිය

(ඩයනා උදයංගනී)

මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශකවරයකුගේ සහ ජාත්‍යන්තර නීති උපදේශකවරයකුගේ සේවය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මූල්‍ය උපදේශක සේවාව සඳහා වන ප්‍රසම්පාදනය ප්‍රංශයේ ලසාඩ් නැමති ආයතනයටත්, ජාත්‍යන්තර නීති උපදේශක සේවාව සඳහා වන ප්‍රසම්පාදනය ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනයටත් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙහෙයුම් කමිටු නිර්දේශ මත පදනම්ව ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 



අදහස් (2)

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශක සහය ගැනීමට අනුමැතිය

B. K. Samantha dammika Tuesday, 24 May 2022 08:16 PM

ඇයි අපේ රටේ උපදේශකයන්ගේ උපදෙස් මේකට ගන්නේ නැද්ද?

:       0       0

Wasala Wednesday, 25 May 2022 09:39 AM

1.. වහාම විගණනය කර සියලුම දේශපාලුවන් සහ නිලධාරීන් හොරකම් කළ ධනය නැවත මහබැංකුව ලබාගත යුතුමයි. 2. හොරකම් කළ බැඳුම්කර වහාම නැවත ලබා ගැනීම කළයුතුයි. 3. හොර දේශපාලුවන් සහ නිලධාරින් විසින් පිටරටවලට විකුණා ඇති ප්‍රධාන ආර්ථික මර්මස්ථාන වහාම නැවත ශ්‍රී ලංකාවට ලබාගත යුතුමයි 4.දූෂණය සහ වංචාව නැති කළ යුතුමයි. 5. ණයවලින් යැපෙන රටක් නොව ස්වයංපෝෂිත රටක් කළයුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 41 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 414 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 862 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site