යුද හමුදාවේ ගැටුම් පැවති සමයේ නාවික හමුදාව වෙත පවරා ගත් ඩෙල්ෆ් දුපතේ අක්කර දෙකක ඉඩමක් ඇතුළු නිවාස තුනක් නැවත එහි හිමිකරුවන් වෙත අද (3) පවරා දුන් බව නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා ප්‍රකාශ කළේය.
ඩෙල්ෆ් වැසියන් වන ගෝපාල් සිංහම්,කේ භාග සුන්දරී සහ පී පොන්නයියා යන තිදෙනා මෙම නිවෙස්වල හිමිකරුවන් බවද එම ඉඩම්වල පැවති බංකර් කඩා ඉවත් කැර අංග සම්පුර්ණ නිවාස ඉදි කැර ඇති බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙල්ෆ් නිවාස තුනක් යළි අයිතිකරුවන්ටම
යෝනුසලවී Tuesday, 03 September 2013 05:57 PM
නවනීදන් බය නෑ කියපු කට්ටිය ටිකක් විතර බය වෙලා වගෙයි නේද? කමක් නෑ අපි මුකුත් දැක්කෙත් නෑ ඇහුනෙත් නෑ හොදේ......(දී)
උද්දික Saturday, 07 September 2013 07:48 PM
නවී නීදන් පිල්ලේ නෝනාට අපි භය නැහැ. අනික අපේ රටේ ඕනෑම තැනකට පදිංචිවීම සදහා ඕනෑම පුර වැසියෙකුට අයිතිය තියෙනවා. නිජබිම් සංකල්පය අපේ රටේ කව්රුත් පිළිගන්නේ නැහැ. අනික ත්‍රස්තවාදය නිසානේ හමුදාව ඉඩම් අත්පත් කරගත්තේ. ඉතින් ක්‍රමානුකූලව ඕවා සාමාන්‍ය ජනතාවට පවරා දීම් සිදු කරනවා. අවරුදු 30ක් හිටපු එකේ තව මාස කීපයක් හිටියම මුකුත් වෙන්නේ නැහැනේ.(නදී)
කවී Wednesday, 04 September 2013 10:13 AM
කුමාර ඔබ හරියට හරි. මේක අපේ සිංහල රට.සුළු ජාතීන් ඒ ඒ අයගෙ උවමනාවන්ට මෙහේ ආවට අපි කවුරුත් මෙහේ එන්න කිව්වෙ නෑ. ඒ අයට කැමති නම් අපිට ඕන විදිහට මෙහේ ඉන්න පුළුවන්.නැත්තම් දැන් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකක් තියෙනවා. යන දිහාවක යන්න පුළුවන්. (ස)
කුමාර Tuesday, 03 September 2013 08:32 PM
උතුරේ හැම දිශාවකම සිංහල පවුල් පදිංචි කල යුතුයි. ඒ අයට දෙමල භාෂාවෙන් කතා කල හැකි විය යුතුය. මේක අපේ රට අපට ඕනෑම තැනක පදිංචි වෙන්න පුළුවන් වෙන්න ඕනේ.(නදී)